යේමනයේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ සංක්‍රමනිකයන් 260 දෙනෙකු සිට ඇති අතර, ඉන් 150 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එමෙන්ම තවත් පුද්ගලයන් 71 දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.