“යුක්තිය” මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ සිටින බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
එමෙන්ම මෙම මෙහෙයුම යටතේ හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 3ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන ඇති බවද සඳහන්.













