යාපනයේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ ආයුධ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණු රහසිගත තොරතුරක් මත එම නිවස වටලා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආයුධ හමු වූ බවයි වාර්තා වන්නේ.
එම නිවස වටලන අවස්ථාවේ එම නිවසේ අයිතිකරු නිවසින් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ආයුධ තොගය එම නිවසේ සගවා තබන්නට ඇතැයි විශ්වාස කරන බවයි පොලිසියි සඳහන් කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














