Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක්

    යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක්

    2023-01-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේදී අද පස්වරුවේ වාහන දෙකක් එකිනෙකට ගැටීමට සලස්වමින් සිදු කරන ලද ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    පුද්ගල කණ්ඩායම් දෙකක් අතර වූ ගැටුමක් දුරදිග යාමෙන් එක් කණ්ඩායමක් ගමන් ගත් කැබ් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස එකිනෙකට ගැටීමට සලස්වා ඇති අතර ඉන් අනතුරුව දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

    යාපනය චුන්නාක්කම් පොලිසිය කියා සිටියේ වාහන දෙකක් අනතුරට ලක් වීමෙන් පසුව දෙපිරිසක් එකිනෙකාට පහර දී ඇති අතර පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

    තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරෙන් වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇති බව සඳහන්.

    යාපනය ප්‍රදේශවාසීන් පැවසුවේ වික්ටර් කල්ලිය නමින් හඳුන්වන කල්ලියක් සහ තවත් කල්ලියක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙලෙස වාහන එකිනෙකට ගැටීමට සලස්වා ගැටුමක් ඇති කරගෙන ඇති බවයි.

    A conflict between two groups in Jaffna
    පෙර පුව​තඡන්දයට තරඟ වදින පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවයි
    ඊළඟ පුව​ත උතුරු කැලිෆෝනියාවේ තවත් වෙඩි තැබීම් තුනක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group