යාපනය,කරවෙඩ්ඩි උතුර ප්‍රදේශයේ ඉඩමක තිබ් අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
ඉඩම පිරිසිදු කරන අවස්ථාවක ඉඩමේ හිමිකරුට මෙම බෝම්බය හමුවී ඇති අතර පසුව ඔහු ඒ පිලිබඳ පොලිසියට දැනුවත් කර තිබෙනවා.
පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් අත්බෝම්බය ගොඩගෙන ඇති අතර,ගොඩගත් අත්බෝම්බය පේදුරුතුඩුව අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














