Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යළි හිටිය තැනටම එන්න – මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවක ඥාතීන්ට පණිවුඩයක් 

    යළි හිටිය තැනටම එන්න – මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවක ඥාතීන්ට පණිවුඩයක් 

    2023-05-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන රාජ්‍ය සේවක සේවිකාවන් මැතිවරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශයන් වෙත මාරු කර ඇත්නම් යළි මුලින් සේවය කළ ස්ථානයට පැමිණ රාජකාරී කටයුතු අරඹන ලෙස පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනා.

    ඇතැම් ආයතන ප්‍රධානීන්ගෙන් නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මෙම පුද්ගලයන් මාරු කර යවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිය‍ෙ

    සැමියා මැතිවරණයට ඉදිරිපත්වීම නිසා බිරිඳ ද බිරිඳ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා සැමියාද මාරු කර යැවීමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වන බවද රාජ්‍ය අමාත්‍ය වක්කුඹුර මහතා පෙන්වා දුන්නා.

    එසේම සැමියා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නොසතුටෙන් සිටින බිරින්දෑවරුන්ද මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතර වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    එලෙස මාරුවීම් ලබාදීම වහා නතර කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

    මේ අතර ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් පිටත වෙනත් ප්‍රදේශයක තාවකාලිකාව රාජකාරී කටයුතු ඇරඹීමට අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

    එසේම ඊට අදාළ චක්‍රෙල්ඛය ළඟදීම නිකුත් කරනු ඇති බවද අමාත්‍යවරයා වැදඩිුරටත් පවසනවා.

    පෙර පුව​තහදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු
    ඊළඟ පුව​ත ගුජරාටය පැරදූ දිල්ලි කණ්ඩායමට තියුණු ජයක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    2026-07-14

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group