Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “යහපත් කාලගුණය නිසා එළවළු මිල පහළට.”-කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    “යහපත් කාලගුණය නිසා එළවළු මිල පහළට.”-කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    2024-04-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබේ. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්විය.

    පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව ලැබුණු වර්ෂාව නිසා එළවළු වගාවන් විශාල වශයෙන් හානියට පත්වීම නිසා මෙම වසරේ මුල් මාස තුන තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමට මෙම තත්ත්වය බලපාන ලද බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මීට අමතරව එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම් තවත් හෙක්ටයාර් 23,874ක් කෘමිහානි හා වෙනත් රෝගවල බලපෑමට ලක්විය. එම ප්‍රමාණය සමස්ත හානියට පත්වූ වගා බිම්වලින් සියයට 27ක් වේ.
    කෙසේ වුවද අප්‍රේල් මාසය තුළ නැවත වරක් එළවළු හා පලතුරු වගාව යහපත්වී ඇති නිසා මේ වනවිට එම අස්වැන්න ඉහළ ගොස් තිබේ.

    විශේෂයෙන් පෙබරවාරි, මාර්තු මාසවල යහපත් කාලගුණික තත්ත්වයක් පැවැතීම හේතුවෙන් එළවළු හා අනිකුත් බෝග වගා බිම් අතිශය සාර්ථක වී ඇතැයි ද එමනිසා එළවළු මිල ගණන් විශාල ලෙස පහළ යාමට එම තත්ත්වය බලපාන ලද බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    2023/24 මහ කන්නයේ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාවක් එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය. මෙම වාර්තාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.

    ආශ්‍රීත පුවත්:  ICC විසින් නිල තේමා ගීතයක්
    Sri Lanka
    පෙර පුව​තබැතිමතුන්ගේ හරසර මැද ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව වැඩමවයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත කෝටි ගානක වාහන වංචාවක් ගැන ඇමති සියඹලාපිටියගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group