කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පූජනීය දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කෘතඥතාවය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
2025 වසරේ සංචාරයක් අතරතුරදී මෙම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන බවට තීරණය කර ඇති බවයි එහි දක්වා තිබෙන්නේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ආධ්‍යාත්මික සබඳතාවන්ගෙන් බැඳී පවතින බවද එහි වැඩිදුරටත් සදහන්













