Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මොරොක්කෝවේ දරුණු භූ කම්පනයක්

    මොරොක්කෝවේ දරුණු භූ කම්පනයක්

    2023-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොරොක්කෝවට බලපෑ දරුණු භූ කම්පනය හේතුවෙන් මේ වන විට 2100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

    කදුකර ප්‍රදේශයේ සිදු වූ මෙම භූ කම්පනය හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    ඒ හේතුවෙන් එම වැසියන්ගේ උපකාර ඇතිව කඩාවැටුණු ගොඩනැගිලි අතර සිර වී සිටින පිරිස් බේරාගැනීමට කටයුතු කළ ද එය ඉතාමත් අසීරු මෙහෙයුමක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

    මොරොක්කෝව මෙවැනි දරුණු භූමි කම්පාවකට මුහුණ දී ඇත්තේ වසර 60 කට පසුවයි.

    රික්ටර් මාපකයේ ඒකකය 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනයෙන් අවම වශයෙන් 2100 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් 2421 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    මෙම භූ කම්පනයෙන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මරකේෂ් පැරණි නගරයටද හානි සිදුව තිබෙනවා.

    පෙර පුව​තඅර්ථසාධක අරමුදලට හානි සිදුවන ලකුණු
    ඊළඟ පුව​ත ජනපති හා මෙරටට පැමිණීමට නියමිත IMF නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group