ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේදී කැඳවා තිබෙනවා.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනුයි මෙලෙස මධ්‍යම කාරක සභාව කැඳවා ඇත්තේ.
දේශපාලන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.










