මේ වන විට පවතින්නේ ඒකාධිපති විධායක ජනාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එමෙන්ම අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මෙලෙස විවේචනය කළා.