මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරලීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කරනවා.
මෙරට ඉන්දුනීසියානු තානාපතිවරිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සිය ප්‍රසාදය අමාත්‍යවරයා වෙත පළකළා.
උණුසුම් පුවත්
- උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
- අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
- නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ
- බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
- ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
- සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට













