මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා..
ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවයි එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසුවේ.
මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.