Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව

    මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව

    2024-06-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    දකුණු ආසියාවේ දියුණුතම, අනාගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද කටයුතු කර තිබේ.
    මේ අනුව 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා කර දී ඇති අතර දේශගුණය සහ තිරසරභාවය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමෙන් ශ්‍රි ලාංකික තරුණ පරපුර සන්නද්ධ කිරීම එහි අරමුණයි.
    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ ඇගයීම් සේවයේ (Cambridge University Press and Assessments) ගෝලීය අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ඔස්ඩන් (Christine Ozden)මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය පූර්ණ සහය පළ කරන බවටද ඇය සහතික වූවාය.
    දේශගුණික සහ තිරසරභාවය යන විෂය පථයන්ගේ ඉදිරියෙන්ම සිටින කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය වන “කේම්බ්‍රිජ් සීරෝ” හි (Cambridge Zero) විද්වතුන් විසින් මෙම පාඨමාලාව සම්පාදනය කර තිබෙන අතර පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට කේම්බ්‍රිජ් සහතිකයක් ලබාදීමට ද නියමිතය.
    එමෙන්ම ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
    ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කොලින් ස්ටර්ලින්ග් (Professor Colin Stirling) මහතා ද පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊට අදාළ වැඩිදුර සාකච්ඡා පැවැත්වීය.
    ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත මෙම නව මණ්ඩපය මඟින් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර කළමනාකරණය, මූල්‍යකරණය, අලෙවිකරණය සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රවල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට නියමිත අතර එම ක්ෂේත්‍ර සඳහා වන අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා ද කලාපීය වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීම අපේක්ෂා කෙරේ.
    පෙර පුව​තවිමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
    ඊළඟ පුව​ත තම දියණියට වැසිකිලි පිරිසිදු කාරක දියර පෙවීමට තැත් කළ පියෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group