BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට2025-08-28 පෙරවරු 7:38
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී සියයට 1.9 ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එළඹෙන 2025 වසරේ එම වර්ධනය සියයට 2.5 ක ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇති බවයි. ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළට Srilanka