Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හයක් ජීවිතක්ෂයට

    මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හයක් ජීවිතක්ෂයට

    2024-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    Soldiers keep watch outside a hospital where migrants injured were transferred after Mexican soldiers fired on a group of 33 migrants traveling in a pick-up truck that had tried to evade a military patrol, in Tapachula, Mexico October 2, 2024. REUTERS/Jose Torres
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙක්සිකෝ හමුදා සෙබළුන් සිදුකළ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ අනවසර සංක්‍රමණිකයන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගමන්ගත් වාහනයකට හමුදා සෙබළුන් විසින් වෙඩි තබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    එසේ වෙඩි වැදුණු තවත් සංක්‍රමණිකයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සඳහන් වනවා.

    මෙම සංක්‍රමණිකයන් ගමන් ගත් වාහනය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මුර සංචාරයක නිරතව සිටි හමුදා භට පිරිසක් විසින් ඊට වෙඩි තැබූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ

    වෙඩි තැබීම පිලිබඳ මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන අතර වෙඩි තැබූ සෙබළු රාජකාරිවලින් ඉවත්කිරීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා
    බේරුණු මගීන් 17 දෙනෙකු ආගමන විගමන බලධාරීන්ට භාරදුන් බවයි ආරක්ෂක අංශ නිලදහරින් සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  පාකිස්තානයට ICC‍යෙන් දඬුවම්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තIMF නියෝජිතයෝ ජනපති අනුර හමුවෙයි
    ඊළඟ පුව​ත 20-20 කාන්තා ලෝක කුසලානය – ශ්‍රි ලංකාවට පරාජිත ආරම්භයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group