දකුණු මෙක්සිකෝවේ මගී දුම්රියක් පිලී පැනීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13දෙනෙකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්සාකා ප්‍රාන්තයේ ටෙහු ආන්ටෙපෙක් දුම්රිය මාර්ගයේ ඉසෙඩ් රේඛාවේදී මෙම පිලී පැනීම සිදුව ඇති බවයි .
ඒ වන විටත් දුම්රිය තුල මගීන් 250ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ .













