පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) දිනයේදීත් ආරම්භ වුණා. මෙහිදි උදෑසන 9.30 සිට පස්වරු 12.30 දක්වා කාලය වෙන්කරනු ලැබුවේ පසුගිය 22 දා සිට විශ්‍රාම ගත් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සදහායි.
ඉන් අනතුරුව පස්වරු 12.30 සිට පස්වරු 5 දක්වා 2023 අංක 25 දරණ මුදල් පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක් ඇතු`ඵ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන ලද මුදල් කාරක සභාවේ සභාපතිවරයාගේ පත් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
මේ, ඒ පිළිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරඇල්ල මහතා