මෙම වර්ෂයේ ගත වූ කාළ සීමාව තුල මුහුදු මාර්ගයෙන් ලෙන ආ අයිස් සහ හෙරෝයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 04 ක් සිදු කළ බව පොලිස් මාද්‍ය ාකාට්ඨාසය සදහන් කරනවා.
එම මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය කිලෝ 1758 ක් මුහුදු මාර්ග වලදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සමස්ත හෙරෝයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 10.84 ක් බවත් අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් බිලියන 12.16 වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











