මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තුන්වන සාකච්ඡාව පවත්වා තිබෙනවා.
ඒ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් .
මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු අධ්‍යයනය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වුනේ.
ආගමික සංචාරකයින් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන වන්දනාකරුවන්ට වීසා ලබා ගැනීමේ දීර්ඝ ක්‍රියාවලිය නිසා ඇති වන ප්‍රමාදය පිළිබඳව ද සිවිල් සංවිධාන නායකයින් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළා.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව සමඟ සාකච්ඡා කර යෝග්‍ය විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී සදහන් කර ඇත්තේ.
ජාතික මිලාද්-දූන් නබි උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට බෝලාන මස්ජිදුල් අරුසියා ජුම්මා දේවස්ථානයෙදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- Ranking casino online CZ kritria pro vbr nejlepho kasina.2
- Bounty онлайн казино рабочее зеркало для быстрого входа без блокировок.17
- – Официальный сайт Pinco играть онлайн Зеркало и вход.10799 (2)
- – Официальный сайт Pinco Casino вход на зеркало.2696
- StoneVegas Casino spellen: Overzicht van slots, live en tafelspellen
- Sportaza Casino Review Nederland Noorderlicht Controllers & Adviseurs
- UP-X онлайн казино бонусы.1356
- Razor Shark kostenlose Demo ohne Anmeldung spielen im Online-Casino.345








