Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
    • රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
    • නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
    • කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට

    මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට

    2025-02-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෙබරවාරි මාසයේ මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

    ඒ අනූව මේ වසරේ එදින තෙක් මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා තිබෙනවා.

    2025 වසරේ මුල් සති 03 ඇතුලත මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ එක හමාර ඉක්මවා තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ජනවාරි පළමු වනදා සිට 19 වනදා දක්වා සංචාරකයින් 153,761 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වුණේ.

    එම සංචාරකයින් අතර ඉන්දීය ජාතිකයින් 27,166ක්, රුසියානු ජාතිකයින් 22,033ක්, බි්‍රතාන්‍ය ජාතකයින් 9,763 ක් සිටි බවද සදහන් වනවා.

    මේ අතර 2024 වසරේ ජනවාරි මාසයට සංචාරකයින්ගේ පැමිණීම සටහන්ව තිබුණේ 102,545 ක් ලෙසයි.

    පෙර පුව​තපාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
    ඊළඟ පුව​ත නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group