Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යයි

    මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යයි

    - මුල්කිරිගල හදුගල ගුණරත්න
    2023-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන්  මුරුතවෙල ව්‍යාපාරයේ ගොවි පවුල් රැසකට තම වගාවන් සඳහා ජලය ලබා ගැනීම ඉදිරියේදි ගැටළුවක් වෙන බව එහි ගොවි ජනතාව පවසනවා.

    මුරුතවෙල ව්‍යාපාරයට හා ඌරුබොකු ඔය ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 9,000 ට පමණ ජලය සැපයීම ඉදිරියේදී ගැටළුවක් විය හැකි බවයි වීර කැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදලුවාගොඩ මහතා ද සඳහන් කළා.

    මුරුතවෙල වැව වසර ගණනාවකින් වාන් දැමීමේ මට්ටමට පැමිණ නැති බව පවසන ඔහු වැඩි දුරටත් කියා  සිටියේ  මේ වන විට වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 13,000 සීමාවට පැමිණ ඇති බවයි.ව්‍යාපාරය යටතේ වගා කොට ඇති කුඹුරු වලට ප්‍රමාණවත් පරිදි ජලය ලබා දීමට  මෙම ජල ධාරිතාවය ප්‍රමාණවත් නොවන බවත්, ජල කළමනාකරණයක් තුලින් ගොවීන් ගේ කුඹුරු ටික ආරක්ෂා කර ගැනීමට ඔවුන් උත්සහ කරන බවත් ඔහු ප්‍රකාශ කළා. තවද  ඉදිරි මාසය තුළ වැවට ජලය නොලැබුනහොත්  කුඹුරු වලට වතුර දිමේ ගැටළුවක් ඇති වන බවත් ඔහු ප්‍රකාශ කළා.

    මුරුතවෙල වැවෙන් පවුල් 15,000 ක් සදහා පානීය ජලය ලබා දෙන අතර ඒ සඳහා වැවේ ජලය රදවා තබා ගත යුතු බවත්, ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට තමන් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තකුකුළු මස් තවත් මිල ඉහලට
    ඊළඟ පුව​ත රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ලබාදෙයි

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group