ඉන්මුදියාවේ ම්බායි හි භන්ඩුප් ප්‍රදේශයේදී බස්රථයක් පාලනයෙන් ගිලිහීයාම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රි 10ට පමණ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු මරණයට පත්ව 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
මුම්බායි හි රටේ විශාලතම පොදු බස්රථ සමූහය වන ඊෑීඔ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.













