Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදල් කාරක සභාව සදහා මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් ඉදිරිපත් කරයි

    මුදල් කාරක සභාව සදහා මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් ඉදිරිපත් කරයි

    2023-02-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ මුදල් කාරක සභාව සදහා පත් කෙරුණු මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, හේෂා විතානගේ, මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඒ සදහා පත් කර තිබෙනවා.

    මේ අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

    එහිදි කථානායකවරයා සදහන් කළේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/LAXMAN-KIRIELLA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  සමගියේ නව තනතුරු දෙකක් සාමාජිකයන් පත් කෙරේ
    Chandima Veerakkodi Harsha de Silva Harshana Rajakaruna Hesha Withanage Laxman Kiriella M.A.Sumanthiran Mahinda Yapa Abeywardena Mayantha Dissanayake Nalaka Godaheva patali champika ranawaka Rauf Hakeem Vijitha Herath
    පෙර පුව​තපාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර
    ඊළඟ පුව​ත අප්‍රේල් වන තුරු ප්‍රමාණවත් බොරතෙල් තොග පවතියි – ඛනිජතෙල් නීතිගත සංස්ථාව

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group