Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
    • රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
    • නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
    • කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගමුවෙන් විශේෂ දුම්රියක්

    මීගමුවෙන් විශේෂ දුම්රියක්

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක් ලබාදීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න කීය.

    ඇමැතිවරයා එසේ කියා සිටියේ 11 වන දා මීගමුව නගර සභාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

    ඒ අනුව අද (අගෝ. 13) රාත්‍රී 9:00ට මීගමුවෙන් විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත අතර මරදමඩු මංගල්‍යය සඳහා ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් කුරණ, කටුනායක, සීදුව, ජාඇළ, කඳාන, රාගම යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර කරනු ලබන අතර රාගම සිට ගම්පහ, වේයන්ගොඩ, මීරිගම යන දුම්රිය ස්ථානවලදී ද බැතිමතුන්ට දුම්රියට ගොඩ විය හැකි බව සඳහන් කළේ ය.

    මරදමඩු මංගල්‍යය සඳහා සූදානම් කර ඇති මෙම දුම්රිය අද රාත්‍රී 9.00ට මීගමුවෙන් පිටත්වීමට නියමත අතර නැවත මංගල්‍ය පූජා කටයුතු අවසන් වීමත් සමග ලබන 15 වන දා සවස 4:00ට මීගමුව බලා දුම්රිය පිටත් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් කීය.

    ආශ්‍රීත පුවත්:  විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
    #sri lanka #vfm news negmbo
    පෙර පුව​තමහින්දගේ සුව දුක් බලන්න සීලරතන හිමි යයි !
    ඊළඟ පුව​ත අලි මරණවල වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group