මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකුට ආසාත්මිකතාවයක් ඇතිවීමෙන් රෝහල්ගත කර තිබෙනවා.
වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන් 11 දෙනෙකු මෙලෙස ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව සදහන්.
එලෙස රෝගී වූ දරුවන් පිරිස මිහින්තලේ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.