Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිලියන 16ක් වටිනා කේරළ ගංජා ඇල්ලූ මෙහෙයුම

    මිලියන 16ක් වටිනා කේරළ ගංජා ඇල්ලූ මෙහෙයුම

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් මිලියන 16තට අධික වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගයක් යාපනය මාමුණෛ ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

    ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනය මාමුණෛයි ප්‍රදේශයේ දී අද(04) සිදු කරන ලද වැටලීමකදීයි.

    මෙහිදී රුපියල් මිලියන 16කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 71යි ග්‍රෑම් 400ක තොගයක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  රු.මිලියන 11ක් වටිනා කේරල ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ

    නාවික හමුදාවේ වෙත්තලකේනී නාවික කඳවුර අයත් විශේෂ කණ්ඩායමක්, යාපනය මරුදන්කේනී පොලිසිය එක්ව අද(04) අලුයම් කාලයේදී මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයමු සිදු කර ඇති අතර එම ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු ගමන් මළු හතරක් සහ එක් උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    එහිදී එම ගමන්මළු තුළ සහ උරයෙහි සූක්ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මරුදන්කේනී පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

    KERALA GANJA
    පෙර පුව​තගම්පහට පැය 12ක ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group