Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිලකල නොහැකි පුරාවිද්‍යාත්මක නටඹුන් වනසමින් කැණිම් කළ හතරක් අල්ලයි

    මිලකල නොහැකි පුරාවිද්‍යාත්මක නටඹුන් වනසමින් කැණිම් කළ හතරක් අල්ලයි

    2022-11-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පොලිස්වි ශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උහන, බොක්කබැද්ද හා ලාතුගල යන ගම්මාන අතර වම් පසින් පිහිටි ගල්ඔරුව කන්ද ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා  සිදු කරන ලද වැටලීමකදීයි. .

    පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත සහ කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ජි.එස්. විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජි.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. චන්දන කුමාර පියසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    එහි දී නීති විරෝධීව රක්ෂිතයට ඇතුල් වි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ සෙවිමේ අරමුණින් මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් ්වයස අවුරුදු 52, 48, 52, 54 ක් වන කොස්ගම, රුවන්වැල්ල, හංවැල්ල ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් පිරිසක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    අදාළ සැකකරුවන් සමග හෑමර් වර්ගයේ විදින යන්ත්‍ර, ග්‍රිල් කටු, යකඩ කුළු ගෙඩි, ගල් විදින යකඩ කටු ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

    ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ භාණ්ඩ  උහන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

    පෙර පුව​තඅස්ගිරියේදී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක මරුට
    ඊළඟ පුව​ත නිල නියෝගයක් ලැබෙන තුරු කංසා වගාවන් වටලන බව දැනුම් දෙයි

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group