Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිය ගිය බිරිය සොයා සිහිවිකල්ලෙන් ඇවිද්ද සැමියාත් මිය පරලොව ගිහින්

    මිය ගිය බිරිය සොයා සිහිවිකල්ලෙන් ඇවිද්ද සැමියාත් මිය පරලොව ගිහින්

    - මළ සිරුර දින 06 කට පසු හමුවෙයි
    2023-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.119 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ  මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මාන‌යේ පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරලු වලක  තිබී අද (06) පෙරවරුවේ එප්පාවල පොලීසිය සොයා ගෙන තිබුණා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, යෝධ ඇළගම පදිංචිව සිටි මූනා අලගන් (79) එක් දරු පියෙකි.
    මෙම පුද්ගලයා පසුගිය 01 වැනි දින පස්වරුවේ සිට ආගිය අතක් නොමැති බවට ඔහුගේ පුතු විසින් එප්පාවල පොලිස් ස්ථානයට පසුගිය 03 වැනි දින පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් සොයා බැලූවද පසුගිය දින කීපය පුරාවට, කිසිදු තොරතුරක් නොමැතිව සිටියදී අද (06) පස්වරුවේ පොස්පේට් රක්ෂිතයට දර කැඩීමට යමින් සිටි පුද්ගලයකුට  දුගඳක් ආග්‍රහණය වීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී පෞද්ගලික ඉඩමක මායිමේ පිහිටි මීට වසර කීපයකට පෙර කැපූ බොරලු වලක් තුළ මෙම පුද්ගලයාගේ මළ සිරුර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත.

    මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර අඩි 10 ක් පමණ වන  පැරණි බොරලු වල තුළ උඩුබැලි අතට තිබූ අතර, මළ සිරුර දැඩි ලෙස නරක් වී මැස්සන්ගෙන් හා පණුවන්ගේ ග්‍රහණයට නතු වී තිබුණි.

    මිය ගිය පුද්ගලයා ඇස් නොපෙනෙන , කන් ඇසෙන්නේ නැති පුද්ගලයෙකු බවත්, මීට මාස 11 කට පමණ පෙර මිය ගිය පුද්ගලයාගේ බිරිඳද මිය ගිය බවත්,එතැන් පටන් ඔහු යම්කිසි කම්පන තත්වක පත් වූ බවත්, මිය ගිය සිය බිරිඳ පිළිබඳව නිරන්තරයෙන් විමසා සිටින බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

    බිරිඳ සොයා ඔහු තැන තැන ඇවිදින බවද එසේ යමින් සිටියදී මෙලෙස බොරලු වලට වැටෙන්නට ඇතැයි සැක කරන බවද, වල තුළට වැටී ගොඩ එන්නට නොහැකි වී මිය යන්නට ඇතැයි සැක කරන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

    සිද්ධිය වූ ස්ථානයට තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ  අධිකරණ  වෛද්‍යවරයා වෙත  රැගෙන යන ලෙස පොීසියට නියෝග කරනු ලැබුුුවා.
    සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

     

    පෙර පුව​තඉන්දියාව සහ ලංකාව අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කෙරේ
    ඊළඟ පුව​ත කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group