ඊයේ දින ඇමරිකාවේ මිනිසෝටා ඩිමොක්‍රොටික් ප්‍රාන්ත නීති සම්පාදකයකුට මාරාන්තික වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් එම වෙඩික්කරු වෙඩි තැබීම සිදු කර එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
සැකකරුව මෙතෙක් හදුනාගෙන නොමැති අතර සැකකරු සොයා ගැනීම සදහා මේ වන විට විශේශ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














