Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිද්දෙණියේ දහම්පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

    මිද්දෙණියේ දහම්පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

    2025-06-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.115 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    මෙලෙස අද(22) උදෑසන බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිද්දෙණිය ශ්‍රී සුමංගල දහම් පාසලේ සිසුන් පිරිසකි.

    දහම් පාසලේ විවේක කාලයේදී බුදු මැදුරේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සි ඇති බවයි වාර්තාවන්නේ.
    ඒ වන විට එළිමහනේ සිටි සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

    ඉන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙක් පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වූයේ.

    ඉන් හැට දෙනෙක් ඇතුළත් කර ඇත්තේ මිද්දෙණිය ප්‍රාදේශීය රෝහලටයි.

    එලෙස ඇතුළත් කළ හැට දෙනා අතරින් 44 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් තවත් තවත් 16 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

    එසේම කටුවන ප්‍රාදේශීය රෝහලටත් සිසුන් දෙදෙනෙක් තලාව කාරියමඩිත්ත රෝහලට සිනින් හත් දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

    ඇඹිලිපිටිය රෝහලට එක් සිසුවෙක් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    මිද්දෙණිය පොලිසිය, විහාරස්ථානයේ විහාරාධිපති සුදම්ම හිමියන් දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවන් කඩිනමින් රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා.

    වනජීවි නිලධාරීන් පැමිණ ස්ථානය නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ රාත්‍රී කාලයේදී බඹර කූඩුව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

    පෙර පුව​තනියෝජ්‍ය ඇමැති මහින්දට සහ කඩුවල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්
    ඊළඟ පුව​ත ඉන්ධන තොග ගැන ආණ්ඩුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group