පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් ‘අයිස්’ නිෂ්පාදන ද්‍රව්‍ය බවට සැක කරන රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.
ඒ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින්.
අදාළ රසායන ද්‍රව්‍ය තොගය පරීක්ෂාව සඳහා එහි සාම්පල ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වෙත පසුගියදා බාර දෙනු ලැබුවා.