මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්ත් රික්ටර් මාපකයේ ඒකක 7ක් ලෙසයි.
භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති අතර භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානි වීමක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.