මැලේසියාවේ 17 වන රජු ලෙස සුල්තාන් ඊබ්රහිම් ප්රතිඥා දී තිබෙනවා.
මැලේසියාවේ රාජ්ය පාලන තන්ත්රය ක්රියාත්මක වන්නේ රාජාණ්ඩු ක්රමයක් යටතේයි.
ඔවුන් වසර 05 ක කාලයක් සදහා නව රජෙකු පත්කර ගැනීම සිදු කරනු ලබනවා.
සිය රාජාභිෂේකයෙන් පසු සුල්තාන් ඊබ්රහීම් රජු සදහන් කර සිටියේ තම ධූර කාලය තුලදී සාධාරණ පාලනයක් සිදු කිරීමට බැදී සිටින බවයි.