කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද පස්වරුවේ උපහාර උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
මෙම උපහාර උත්සවය කොළඹ අගරදගුරු නිල නිවසේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.