Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    • ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    2026-03-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනය ලෙස සැලකෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයට අදට යෙදී තිබෙනවා.

    බුදු රජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස තම ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩමවීම ආරම්භ කර ඇත්තේද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

    එසේම සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනාවකට අනුව බුද්ධත්වයෙන් දස වන මාසයේ වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවර දක්වා වැඩම කිරීම සිදුව ඇත්තේද මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

    බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීමෙන් පසුව යමාමහ පෙළහැර පෑම, සුද්ධෝදන රජතුමාට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම වැනි සිදුවීම්ද සිදුව ඇත්තේද මැදින් පොහෝ දිනකදීයි.

    බුදු රජාණන් වහන්සේ එලෙස සිය පිය රජුට ධර්ම දේශනය කිරීමෙන් එය අසා සිටී සුද්ධෝදන රජතුමා ධර්මය අසා සෝවාන් ඵලයට පත්ව තිබෙනවා.

    එසේම සුද්ධෝදන රජතුමට තුන් වැනිවරට සිය පුත්‍ර වන්දනය කළ පොා්ය ලෙසද මැදිහන් පොහොය හඳුන්වනු ලබනවා.

    එසේම අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී යසෝදරා දේවියට චන්ද කින්නර ජාතකය දේශනා කිරීමද සිදුව තිබෙනවා.

    රාහුල සහ නන්ද යන කුමාරවරුන් පැවිදි දිවියට ඇතුළත් වීම සිදුව ඇත්තෙත් අද වැනි පොහෝ දිනකදී වන අතර ඒහි භික්ෂු භාවයෙන් මහණ කිරීම අත්හිටුවා ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පෙරවා මහණ කිරීම ආරම්භ කර ඇත්තේද රාහුල කුමාරයා පැවිදි කිරීමෙනි.

    දහම් අවබෝධය ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරුන් පැවිදි දිවියට පත්වීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීමද සිදුව ඇත්තේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

    කිසියම් පුද්ගලයෙකදී තම දෙමාපියන්ගේ අවසරයක් නොමැතිව බුද්ධ ශාසනයේ පැවිදි නොකරන ලෙස පළමුවරට බුදු රජාණන් වහන්සේ විනය නීතියක් පවනවා ඇත්තේද මැදින් පුර පස්ළොස්වක පොහෝ දිනකදී බවටයි සඳහන් වන්නේ.

     

    ආශ්‍රීත පුවත්:  උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි
    #poya day madin pasaloswaka poya madin poya
    පෙර පුව​තදිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group