Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදපෙරදිග ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා 05 ක් වෙනත් ගුවන් තොටුපොලවල් වෙත ගොඩ බස්සවයි

    මැදපෙරදිග ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා 05 ක් වෙනත් ගුවන් තොටුපොලවල් වෙත ගොඩ බස්සවයි

    2025-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා යානා පහක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා. මස්කට් ගුවන් තොටුපොල සහ ඩුබායි ගුවන් තොටුපොල වෙත ගුවන් යානා දෙක බැගින් මෙලෙස ගුවන් යානා හතරක් හරවා යවා ඇති අතර, රියාද් අගනුවර ගුවන් තොටුපොල වෙත එක් ගුවන් යානයක් හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඩුබායි බලා පියාසර කළ ෆිට්ස් එයාර් ගුවන් යානයක්ද මස්කට් නුවර වෙත හරවා යවා තිබුණා. නමුත් එම ගුවන් යානය මස්කට් ගුවන් තොටුපොලේ ගොඩ බෑම සඳහා අවසර නොලැබීම හේතුවෙන් යළි ඩුබායි වෙත හරවා යවා තිබෙනවා. මෙම ගුවන්යානා කුවේටය, අබුඩාබි සහ දෝහා කටාර් වෙත පියාසර කළ ගුවන් යානා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙන්නේ, කිසියම් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බෑම සඳහා ඉල්ලීමක් කළහොත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල එලෙස සූදානම් කර ඇති බවයි.

    පෙර පුව​තජයවර්ධනපුර බාහිර උපාධි කටයුතු අත්හිටුවලා
    ඊළඟ පුව​ත කටාර් එයාර්වේස් ගුවන් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group