Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් ප්‍රකාශයක්

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් ප්‍රකාශයක්

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මුදල් නිදහස් කිරීම සඳහා හෙට දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නිලධාරින් කැදවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

    සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියමිත දිනයේදී සිදු කිරීමට උත්සහ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුලු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ.

    කෙසේ හෝ මුදල් ලබා දෙන්නේ නම් මුද්‍රණ කටයුතු ආරම්භ කළ හැකි බවද ඇය ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/GANGANI-KALPANI-EDIT-01-.mp3

    අද හෝ හෙට දින මුදල් ලැබුණහොත් දින 20ත් 25ත් අතර කාලයක් තුළ මුද්‍රණ කටයුතු සිදු කර අවසන් කළ හැකි බවටයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි කල්පනා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/GANGANI-KALPANI-EDIT-02-.mp3
    ආශ්‍රීත පුවත්:  තැපැල් ඡන්දය කල් දැමූ බවට යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් - නිමල් පුංචිහේවා
    Gangani Kalpana Liyanage Nimal punchihewa
    පෙර පුව​තස්විස් තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්
    ඊළඟ පුව​ත ජපුරේ පීඨ දෙකක් අතර ගැටුමක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group