පළාත් පලන මැතිවරණ පැවැත්වෙන නව දිනය අද ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසම අද(03) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණය මැයි මාසයේ පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මුදල් නොමැති වීම හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට සැලසුම්කර තිබු මැතිවරණය කල් දමා තිබුණා.