පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයාට අයිතියක් නැති සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ 2023 යනු මැතිවරණ වසරක් බවයි.
පළාත පාලන මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මාසයෙන් පසු මහා මැතිවරණයකට අවතීර්ණ විට යුතු බවයි ඒ මහතා පවසන්නේ