Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද – මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති කියයි

    මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද – මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති කියයි

    2023-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    විනිමය අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහා බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

    එමෙන්ම, මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    මැතිවරණයක් යනු මහ බැංකු ක්‍රියා පටිපාටියෙන් පිටත පවතින දෙයක් හේතුවෙන් ඒ පිළිබඳව තමන්ට අදාළත්වයක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NANDALAAL-WEERASINGHA-EDIT-01-1-1.mp3

    මේ අතර රට තුළ පවතින බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NANDALAAL-WEERASINGHA-EDIT-02-1.mp3

    මේ අතර මහ බැංකු සේවකයින් විසින් අද දින ක`ඵ ඇදුමින් සැරසි මහ බැංකුවේ වීදි කණු මත ක`ඵ පටිවලින් සරසනු ලැබුවා.

    ඒ සිදු කරන ලද බදු ප්‍රතිපත්තියට එරෙහිවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/BANK-EDIT-.mp3

    එමෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ජනතාවගෙන් බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේදී මීට වඩා සාධාරණ ලෙස අය කරගත යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/HARSHA-DE-SILWA-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
    Nandalal Weerasinghe
    පෙර පුව​තමානව හිමිකම් කොමිසම හදිසි සාකච්ඡාවක් කැඳවයි
    ඊළඟ පුව​ත මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group