මැතිවරණයක් කල් යාම හෝ නොයාම තමන්ට අදාළ කාරණයක් නොවන බවත්, මැතිවරණ කොමිසමට අදාළ කාරණය වන්නේ පනතේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීම බවත් ,මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා .
ඒ අනුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල මේවනවිට අවසන් කෙරෙමින් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
ඔහු මෙම අදහස් පැවසුවේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට් එක්වෙමින් .