මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබනෙවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ එම ක්ෂේත්‍රය සඳහා සහන ලබාදීම හා බදු පැනවීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවයි.
රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ප්‍රථම වරට පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙමින් අග්රාමත්යවරයා මේ බව සඳහන් කලා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










