මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබනෙවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ එම ක්ෂේත්රය සඳහා සහන ලබාදීම හා බදු පැනවීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවයි.
රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලා.