මැඩගස්කර ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොලීනා විසින් තම රජය විසුරුවා හරින බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙය, දිගුකාලීන ජල හා විදුලි කප්පාදුවලට එරෙහිව තරුණ කණ්ඩායම් විසින් දින ගණනාවක් තිස්සේ මෙහෙයවූ විරෝධතා හේතුවෙන් ගත් තීරණයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
විවධ සටන් පාඨ යටතේ, ”ඨැබ ’” විරෝධතාකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා සිට මැඩගස්කරයේ නගර පුරා වීදි බැස තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














