Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්

    මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.110 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු පාලන අධිකාරියේ අවිදිමත් පාලනය හේතුවෙන් මාස 14ක් වයසැති සිඟිත්තෙක් මියගිය බවට චෝදනා කරමින් හැටන් ෂනැන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් මියගිය සිඟිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නිරතව තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ෂන් නමැති මාස 14ක් පමණ වයසැති සිඟිත්තෙකි.

    පසුගිය 15 වනදා රාත්‍රී 9ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වී තිබෙනවා.

    පසුව එම සිඟිත්තාව වතු රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වතු වෛද්‍යවරයා එහි නොසිටි නිසා රෝගී වූ සිගිත්තාව දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යාමට වතුයායේ ලොරි රථය රැගෙන යාමට උත්සාහ කළද එහි රියදුරුවරයා සිට නැහැ.

    කෙසේ වෙතත් පෞද්ගලික වාහනයකින් දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් තිබෙනවා.

    එලෙස යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුට දරුවා පෙන්වූ බවත් එහිදී එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දරුවා දික්ඔය මූලික රෝහත වෙත රැගෙන ගිය බවය විරෝධතාවයේ නියැලුණු දරුවාගේ දෙමාපියන් ඇතුළු වතු කම්කරුවන් කියා සිටියේ.

    උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ තම වතු යායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියානොකරන බවයි.

    මේ සම්බන්ධයෙන් වතු පාලනාධිකාරීයෙන් කරුණු විමසීමට උත්සාහ කළත් වතු පාලනාධිකාරියෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.

    ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකර ඇති අතර එහිදී දරුවාට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මියගොස් ඇති බව නිගමනය කර තිබෙනවා.

    පෙර පුව​තදඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි
    ඊළඟ පුව​ත ඉෂාරාට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group