දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනන වර්ධනයක් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පැවසුවේ සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අතරින් සියයට 21.6 ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 21,607ක් වනවා.
එමෙන්ම බි්රතාන්යය, ජර්මනිය සහ චීන සංචාරකයින් ද වැඩි වශයෙන් අදාළ කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.