Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමා රජයට වසරක් වෙද්දි රටෙන් 50%කට වඩා දුප්පත්

    මාලිමා රජයට වසරක් වෙද්දි රටෙන් 50%කට වඩා දුප්පත්

    2025-09-22කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීට වසරකට පෙර අද වගෙ දවසක ජනාධිපතිවරණයක් පැවත්වු බවත් මීට වසරකට පෙර ජනතාවගේ ජන ජීවිතය සහ අද මුහුණ දෙන අභියෝග ගැන සිතා බලන ලෙසත් මෙරට ජනාධිපති ධුරයට වත්මන් ජනාධිපතිවරයා තරග කරන විට කියපු දේ වුනාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ගමින් ගමට නගරයෙන් නගරයට විපක්ෂ නායක ජංගම සේවය යටතේ කලාවැව ගල්නෑව බල ප්‍රදේශය ජනතාවගේ ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

    විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන්ගේ රැකියා අවදානමට ලක්කර විදුලි බිල අඩු කරනවා වෙනුවට ෂඵත්‍ එකේ පදයට නටා විදුලි බිල වැඩි කරන්න සැලසුම් සකස් කරන බවත් මැතිවරණ සමයේ සොච්චමක් අඩු කර ජන්ද ගෙන දැන් වැඩි කරන්න යන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

    වී ගොවියා රජකරවනවා කියා ඒ අය රජවුණා

    වී ගොවියා අද අසරණ බවත් වී වලට පොරොන්දු වු රු.120 සහතික මිල නැති බවත් තෙත් වී පවා අද විකුනන්නේ 85, 90, 95ට බවත් වියළි වී විකුන්නේ රු.105ට බවත් තමා ළඟ පච දේශපාලනය නොමැති බවත් එදා ගොවිජන සම්මේලයේ ලොක්කන් කුඹුරට බැස රු.150 සහතික මිල දෙනවා කියා ගොයම් කැවත් අද 120වත් දෙන් නැතිව ගොවියා අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ගුණාත්මක බීජ නොමැති වීම,පොහොර සහනාධාරය නොමැති විම, රසායනික තෙල් පොහොර මිල අඩු නොවුනු බවත් වගා කටයුතු කරන්න අවශ්‍ය උපකරණ කුලිය පවා වැඩි බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම නිසා වගා හානි ජීවත හානි සිදු වුවත් වන්දි හෝ රක්ෂණ නොමැති බවත් වන අලි ප්‍රහාරයෙන් මියගියහොත් වන්දිය රුපියල් ලක්ෂ 10ක් බවත් මේ තරම් ගැටලු මැද වගා කටයුතු කළත් හරිහමන් මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    ආශ්‍රීත පුවත්:  එ.ජා.ප. ය, ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා
    පළාත් සභා තිබ්බොත් නං ජනතාව හරි පාඩම කියා දේවි

    ජන්දෙ කාලයේ ගොවියා රජ කරවනවා කියා ගොවියාගේ කරපිටින් බලයට පැමිණ ගොවියා පාගා දමමින් සිටින බවත් මේ අයට ගොවියාගේ දුක නොතේරෙන බවත් දැන්වත් කියපු ආකාරයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් රටේ ජනතාව එවිට මේ පච ආණ්ඩුවට හොද උත්තර දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    පොහොසත් රටත් නැ ලස්සන ජීවිතයත් නැ

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියා මේ රජය අයිඑම්එෆ් එක ළඟ දණ නමා අයිඑම්එෆ් එක කියන කියන දේ නටන බවත් මේ නිසා විදුලි බිල වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    අද රාජ්‍ය සේවකයා මහපාරේ

    අද රාජ්‍ය සේවකයා මහ පාරෙ අරගල කරන බවත් අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ජන්දය දුන්නත් අද ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා බවත් මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරමින් යන බවත් කිසිදු සැලසුමක් නොමැතිව කටයුතු කරන බවත් වසරක් ගිය අවස්ථාවේ මේ අය කළේ ජනතාවගේ ජන ජීවිත විනාශ කර තිබූ ආදායම නැති කිරීම බවත් මේ නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවත් මෙහි වගකිම රජය බාරගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    Sajith Premadasa
    පෙර පුව​තආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
    ඊළඟ පුව​ත කම්කරැ ජංගම සේවා සතිය අද සිට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group