බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව විශේෂ දන්සැලක් සංවිධානය කොට තිබෙනවා. ඒ අනූව හෙට (23) සහ (24) දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් 300,000ක් වෙනුවෙන් දන්සැල පවත්වනවා.