Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට ?

    මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට ?

    2025-07-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර සුහද තරග දෙකකට සහභාගිවීම සඳහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
    ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී එම තරග දෙක පැවැත්වෙනු ඇති .

    ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් මාලදිවයින හා භූතානය සමග දකුණු ආසියානූ සුපිරි කුසලාන සුපර් කප් තුන් කොන් තරගාවලිය පැවැත්වීමට ගත් උත්සාහය සාර්ථක නොවීමෙන් පසුවයි දෙරට අතර එම සුහද ජාත්‍යන්තර තරග දෙක පැවැත්වෙන්නේ.

    වසර 2023 ජූනි මාසයේ මාලේ නුවරදී දෙරට අවසන් වරට ආසියානු කුසලාන නිර්දේශ තරග වටයේ මුණ ගැසීමෙන් පසුව ඔවුන් දෙරට මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.
    එහිදී මාලදිවයින ගෝල 1 – 0 කින් තරගය ජය ගෙන තිබෙනවා.
    අසූව දශකය අග භාගයේදී පමණ ශ්‍රී ලංකාවෙන් පාපන්දු ක්‍රීඩාවේ පළමූ ගුරුහරුකම් ලබා ගත් බව කියන මාලදිවයින මේ වන විට දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට පාපන්දු ක්‍රීඩාවෙන් දැඩි තර්ජනයක් එල්ල කරන රටක් බවට පත්ව තිබෙනවා.

    ලෝක පාපන්දු පිරිමි – ජාතික කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මාලදිවයින 171 වැනි ස්ථානයේ පසු වනවා .
    ශ්‍රී ලංකාවට එම සටහනේ හිමිව ඇත්තේ 196 වැනි ස්ථානයයි.
    මෙම වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග හතරකින් දෙකක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකාව ලබන ඔක්තෝබර් 9 වැනිදා ආසියානු කුසලාන නිර්දේශ තරග වටයේ ‘ඩී’ කාණ්ඩය යටතේ තුර්ක්මෙනිස්ථානයට එරෙහිව කොළඹදී තරග වැදීමට නියමිතයි.

    MOLDIVES මාලදිවයින ශ්‍රී ලංකාවට
    පෙර පුව​තඅපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –
    ඊළඟ පුව​ත ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මරුට

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group